මට හිතෙනව මෙහෙම බිත්තර කන්ඩ කුකුල්ලු දෙතුන් දෙනෙක් හදනවට වැඩිය පොඩියට කුකුල් කොටුවක් දාන්න.ඒ එක්ක ඌරෙක් දෙන්නෙක් හදන්න ප්‍රේමලතා කීවාය.
ඔයාගෙ කැමැත්තක් වින්සන් උත්තර දුන්නේය.
"ආ අර මාලනී නෝනත් කුකුල්ලු හදන කතාවක් කිව්ව.ණය ගන්න තැන් එහෙම තියනවලු "වින්සන් කීවේය.
"අනේ එහෙනම් හොයල බලන්නකො නෑ නෑ මංම මාලනී නෝන හම්බවෙන්නම් "යි කී ප්‍රේමලතා ට ඇතිවුනේ සතුටකි.ණය දෙන තැන් තියනවානම් මොනව කරන්න බැරිද ඇය තමන්ටම කියා ගත්තාය.
ප්‍රේමලතා මාලනී හම්බවෙන්නෙ ගියා.එයා බොහොම ආදරෙන් ප්‍රේමලතා පිළිඅරන් උපදෙස් දුන්න.ඌරු පැටවු දෙන්නෙකුත් හොයල දෙන්නම් කිව්ව.
ඒ පැත්තෙ කුඩුකාරයො වැහි වැහැලා.රෙද්දක් වැලේ වනන්න බෑ.ලිදේ පනිට්ටුව තියා ගන්න බෑ.මේකට හොදම විසදුම තමයි බල්ලෙක් හදන එක.මාලනී අක්කා බලු පැටවු දෙන්නෙක් ගෙනාවා කියලා අහලා තිබුන නිසා එකෙක් ඉල්ලා ගන්න හරිකොහෙන්ද ගෙනාවෙ කියලා අහගන්න හරි මාලනී ගෙ දිහා ගියා.
ප්‍රේමලතා ඇහුව ඈ බන් මාලනී අක්කෙ මටත් බල්ලෙක් හදන්න ඕනැ .ප්‍රේමලතා කිව්වා
ඔවු බන්
කප්පදු කරන්න ඕනැ කප්පදු කරන්නෙ නැතිව ගස් දෙකක බැදලා තිබ්බත් ලෙහෙපු හැටියෙ දඩාවතේ යනවා.අර එක්කෙනා කප්පදු කරලා නිසා අල්ලපු වත්තටවත් යන්නෙ නෑ.කියල ලොකු බල්ලව පෙන්නුවා.
ප්‍රේමලතාට මේ ගැන ඇතිවුනේ උනන්දුවක්.ඌරු පැටවු කප්පදු කරපුවම මහත් වෙනවාකියලා අහලා තිබුනත් ඒ ගැන හරියට දැනගන තිබුනෙ නෑ.ඈ අක්කෙ කොහොමද ඔය වැඩේකරන්නෙ ප්‍රේමලතා ඇහුවා.
ඕකට සමහරු පසුවෛද්දෙට යනවා.ඒ මගුල් ඕනෙ නෑ බන්
කප්පදු කරන ගෑනු ඉන්නවා.අපේ එකා කප්පදු කෙරුවෙ පහලගංගොඩේ ලිලීනෝනා.කප්පදුකිරිල්ලෙ අත්වාසිය තියනවා.ලිලීනෝනග කප්පදුකිරිලි හොදයි.ලිලීනෝන කප්පදු කරපුබල්ලො ලස්සනට මහතට හැදෙනවා.මාලනී කිවුවා.
ලිලිනෝන මම අහල තියෙනව.අර රිද්දිරිගු මහත්තයලගෙ කුකුල් කොටුවෙ වැඩ කරන ගෑනි නේද ?
අන්න හරි බන්.ඒ ගෑනිට කිව්වහම කප්පදු කරල දෙනව.පසුවයිද්දෙනුත් කරගත්තැහැකි.ඒකෙ මිනිහත් කරනව.හැබැයි ඊට වඩා හොඳට ලිලිනෝන කරනව.මාලිනී කිව්වා
ලිලීනෝනා මම දන්නවා දැනගත්ත එකත් හොදයි.මමත් බල්ලෙක් හදනවා ලිලීනෝනා ට කියලා වැඩේ කරගන්න පුලුවන්නෙ ප්‍රේමලතා කිවුවා.
ඒක නොවෙයි මට එකෙක් දෙන්න බැරිද බන් ප්‍රේමලතා ඇහුවා .
මෙවුන්නම් දෙන්න බෑ මමපස්සෙ උබට එකෙක් හොයලා දෙන්නම්.ඒක නොවෙයි ලිලී නෝන ලබන සෙනසුරාද අපේ දිහා එනවා මේ බලු පැටවුන්ට පොඩි දඩුවමක් දෙන්න මාලනී හිනාවෙලා කිව්වා.
මමත් නොවැරදීම එදාට එනවා මටත් ඕනැ ඔය දඩුවම බලා ගන්න ප්‍රේමලතා කිවුවා.
ලිලිනෝන කියන්නෙ ප්‍රේමලතා වගෙ ගෑනියෙක් නොවෙයි.පාරෙ යනකොටත් බිම බලාගෙන යන තැන්පත් කෙනෙක්.
මාලනීලගෙ ගෙදර යනකොට මාලනියි එයාගෙ මහත්තයයි ගෙදර හිටිය.මහත්තය ඉස්තෝප්පුවෙ පත්තරයක් බල බල හිටියෙ.ප්‍රේමලතා කුස්සිය පැත්තට යන්න හදනකොටම මහත්තය
"ආ නංගි මෙහෙන් එන්න " කියල කිව්ව.
ප්‍රේමලතා හැරිල ආපහු ඇවිත් ඉස්තෝප්පුවට අඩිය තිබ්බ.
කෝ මහත්තය මාලනී අක්ක කියල ප්‍රේමලතා ඇහුව.ප්‍රේමලතා මාලනීට අක්ක කිව්වට එයාගෙ මහත්තයට අයියෙ කිව්වෙ නෑ.ඒකට එයාගෙ දිව නැමුනෙ නෑ.වැඩි කතා බහට එන්නෙත් නැති නිසා වෙන්න ඇති.මාලනීගෙ මහත්තය ආන්ඩුවෙ රස්සාවක් කෙරුවෙ.
පොඩ්ඩක් ඉන්න නංගි.මාලනී පිටිපස්සෙ පැත්තෙ පොඩි වැඩක් .ඉදගෙන ඉන්නකො කියල කිව්ව.
මොකක්ද වැඩේ කියල ඇහුවම මාලනීගෙ මහත්තය හිනා වුනා.ප්‍රේමලතාට හෙන තරහ.මෙතන ඉදගෙන ඉන්නයැ තකහනියක්ම ආවෙ.මොනව කරන්නද කියල සුසුමක් පිට කලා.
මේ කාලකන්නිය අද මෙතන හිටපු හැටි කියල හිතුන.සෙනසුරාදට මෙයා ගෙදර ඉන්නවමයි.
ප්‍රේමලතාට මාර ප්‍රශ්නෙ.බලෙන් ගේ ඇතුලෙන් යන්නත් බෑ.මේක බලන්න කුතුහලෙන් ඉන්නව කියන්නත් මහ මොකද වගෙ.දැනටමත් වැඩේ කරලද කියලත් හිතුන.වෙන්න බෑ හුඟක්ම උදේනෙ ආවෙ.උයන්නෙත් නැතිව ආවෙ.
එතකොට තමයි මාලනීලගෙ අම්ම ගේ ඇතුලෙ ඉදන් ආවෙ.ඇවිත් ප්‍රේමලතා එක්ක හිනා වුනා.
මාලනීගෙ මහත්තය පත්තරේ බල බලම හිටිය.මාලනීගෙ අම්ම ප්‍රේමලතා එක්ක කතාවට වැටුන.
ඔහොම කතා කර කර ඉන්නකොට තමයි බල්ලෙක් කෑ ගහනව ඇහුනෙ.වැඩේ කරනව ඇති ප්‍රේමලතාට හිතුන.
අර බල්ලෙකුට ගහනව වගෙ ඇහෙනව නේද කියල ප්‍රේමලතා කිව්ව.
ඒකට මාලනීලගෙ අම්මට හිනා ගියා.ගහනව නොවෙයි අපේ ගෙදර බල්ල අද කප්පදු කරනව මාලනීලගෙ අම්ම කිව්ව.
"නෑ ඒ නිකම් මහ බල්ලට මාල පාරක් ගහන්න ඇති.තව ලිලිනෝන ආවෙ නෑනෙ "කියල මාලනීගෙ මහත්තය කිව්ව.
"මාලනී බලුපැටවු දෙන්නෙක් හදනව.උන්ව කප්පදු කරල දාන්න කියල ලේස්තිය. "
මාලනීගෙ මහත්තය එහෙම කිව්වත් පත්තරෙන් ඇහැ අහකට ගත්තෙ නෑ.
බලු කතාව ඇදුන එක්ක ගැන ප්‍රේමලතාට සතුටුයි.ඒ වගේම තවම වැඩේ පටන් අරගෙනත් නෑ.මාලනීලගෙ අම්ම මේව දන්නෙ නෑ.අද මෙහෙම දෙයක් ගෙදර වෙනව කියල ඇහෙන්න ඇති.
මාලනී තවම ඉස්සරහට ආවෙ නැති එක ගැන ප්‍රේමලතාට තරහයි.කතා කරන සද්දෙ ඇහිල වත් ආවෙ නැත්තෙ උයනව ඇති කියල හිතුව.
"ආ ලතා ඔයා ආවද " කියාගෙන මාලනී ඉස්සරහට ආවෙ ඔන්න ඔය වෙලාවෙ.
ප්‍රේමලතා හිනා වුනා.අම්ම ගේ ඇතුලට ගියා.
මාලනියි එයාගෙ මහත්තයයි එක්ක කතා කරකර ඉන්නකොට තමයි කවුද එනව වගෙ ඡායාවක් දැක්කෙ.
මාලනීගෙ මහත්තය කිව්ව අන්න අරය ආව කියල.ප්‍රේමලතා හැරිල බැලුව.ලිලී නෝන ඇවිත්.මීට ඉස්සර පාරෙ මූනට හම්බවුනත් දෙන්න හිනාවෙලා මිස කතා බහ කරල නෑ.ලිලිනෝන ඇවිත් හිටියෙ රෙද්ද හැට්ටෙ ඇදල.එයා කොයි දීපන්කරේ යන්නෙත් එහෙම තමයි.
එහෙනම් ඔයා ඒ වැඩේ කරන්නකො.එතකන් මම ලතා නංගිත් එක්ක කතා කර කර ඉන්නම් කියල මාලනීගෙ මහත්තය කිව්ව.
"නෑ අනේ ලතා හිටියට කමක් නෑ ආයෙ " කියල කියපු මාලනී එන්න ලතා කියල අඩගැහුව.ප්‍රේමලතා මාලනී පිටිපස්සෙ එළියට ඇවිත් කුස්සිය පැත්තට ගියා.ලිලිනෝනත් ඒ දෙන්න එක්කම ගේ පිටිපස්සට ආව.
ආ ලිලී අක්කෙ උබ එනකම් මේ බලු පැටවු දෙන්න මග බල බල හිටියෙ කියලා මාලනී හිනා වුනා.ලිලිනෝන මොකුත්ම කිව්වෙ නෑ.
බලු පැටවු දෙන්නෙක් දරමඩුව පිටුපස ඉන්නව ප්‍රේමලතා දැක්ක.මහ බල්ලත් ඉව කර කර එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටිය.
ලිලිනෝන කොටයක් උඩ ඉදගත්ත. බුලත් විටක් හෙන නැද්ද නෝනෙ කියල ලිලිනෝන ඇහුව .මාලනී බුලත් පෙට්ටිය ගෙනත් දුන්න.ලිලිනෝන බුලත් විටක් හෙම ඒදල කන්න පටන් ගත්ත.
කෝ බලු පැටවු. බලමු කියල ලිලිනෝන නැගිට්ටෙ අත පිහ දාගෙනමයි.
තුන් දෙනාම දරමඩුව පිටිපස්සට ගියා.බලු පැටවු දෙන්න එකම බැල්ලියෙකුගෙ නොවෙයි.එකෙක් ලොකුයි අනික පොඩියි.
"මොකද මේ බලු පැටවු තෝන්තු වෙලා වාගෙ "ප්‍රේමලතා ඇහුව.
"උන් ලැජ්ජාවෙ "මාලනී කිවුවා.මාලනී විහිලුකාරි.මොනවහරි කියල ඉස්සරවෙලාම හිනාවෙන්නෙ එයා.
"ඇයි ඒ" ලිලී නෝනා ඇහුවා."උන්ගෙ චූ පැට්ටො ලිලීනෝන දකියි කියලා "ප්‍රේමලතා කිවුවා. ඒ කතාවට හැමෝටම හිනා.
"හා මං අහක බලාගෙන වැඩේ කරන්නම්කො" ලිලිනෝන කිව්වෙ හිනාවෙවී.
"ඕක බල්ලන්ට කරන්නම ඕනද අනේ "ප්‍රේමලතා ඇහුව.ඒකට උත්තර දුන්නෙ ලිලිනෝන.
"කප්පදු කරපුවම පිස්සු බලු ලෙඩේ හැදෙන්නෙත් නෑ අනික ගෙවල්වල හදන කප්පදු බල්ලො බලු වෑන් එකෙන් අල්ලන්නෙත් නෑ" ලිලී නෝන කිව්වා.
"හුගක්ම පොඩිකාලෙ හොදත් නෑ .ලොකු වුනාම හොදත් නෑ තුවාලෙ ලොකුවෙන නිසා.මේ ගොල්ලො ඉන්නෙ කප්පදු කරන වයසෙ තමයි." ලිලී නෝන කිව්වා.
බල්ලො දෙන්න දිහා බලන කොට දෙන්න එක අම්මගෙ නොවෙයි කියල ඕන කෙනෙකුට තේරෙනව.එක බල්ලෙක් මහතයි .අනික ටිකක් කෙට්ටුයි.
"මූ නම් ලස්සනයි අරය තමයි හැදෙන්නෙ නැත්තෙ " මාලනී ලස්සනට හිටපු පැටිය දිහාවට අත දික්කරල කිව්ව.
"ඌ කප්පදු කරපු හැටියෙ මහත් වෙනව."ලිලීනෝන කිව්ව.
පැටියෙක්නැගිටල යන්න හැදුව."බලු පැටිය ගමනක් යන්න වගෙ යන්නෙ .පටන් ගමු නේද "ලිලිනෝන ඇහුව.
කට්ටියටම හිනා ඒ කතාවට.
මාලනී බල්ලො දෙන්නව අල්ල ගත්ත. උන්ගෙ ඔලුව අතගාලාකිව්වා දැන් ඉතිං ගර්ල් ෆ්‍රෙන්ඩ්ල හම්බවෙන යන්න වෙන්නෙ නෑ කියලා.එහෙම කියල හිනා වුනා.
කකුල් හතර බදින්න නැත්නම් අල්ලගෙන ඉන්න ලිලිනෝන කිව්ව.
මාලනීගෙ මහත්තයත් එතනට ආව.අනේ ලනුවක් ගේන්නකො කියල මාලනී කිව්ව.මාලනීගෙ මහත්තය ලනුවක් ගෙනාව.මාලනී එක පැටියෙකුගෙ කකුල් ලනුවෙන් බැන්ද.දැන් ඌට යන්න බෑ.ඌ වැටුනා.මාලනීගෙ මහත්තය අනිකගෙ කකුල් බැන්ද.ඊට පස්සෙ දෙන්නවම කනු දෙකක ගැට ගැහුව.
අළු ටිකක් ගේන්න ලිලිනෝන මාලනීට කිව්ව.මාලනී අළුගේන්න කුස්සියට යනකොට ලිලිනෝන ගෙදරින් අරන් ආපු බ්ලේඩ් තලයක් අතට ගත්ත.
ඔයා බ්ලේඩ් තලයක් ගෙදරින්ම ගෙනාවද කියල ප්‍රේමලතා ඇහුව.
ඔවු සමහර ගෙවල් වල බල්ලො කප්පදු කරන්න ගිහාම බ්ලේඩ්තලයක් හොයාගන්න බෑ.වැඩේ කරන්න බැරුව යනව.ඒ නිසා මම ගෙදරින්ම බ්ලේඩ් තලයක් ගේනව කියල ලිලිනෝන කිව්ව.
මාලනී අලු ටිකක් ගෙනාව.කට්ටිය වට වුනා.ලිලිනෝන බ්ලේඩ් තලය අරගෙන බලුපැටිය ඉස්සරහින් ඉදගත්ත.
එතකොටම බලුපැටියට චූ ගියා.
බයට වෙන්න ඇති මාලනී කිව්ව.මනුස්ස වාසෙ ( මනුස්සයො වටවෙලා කියන එක ) හින්ද මාලනී කිව්ව.
ලිලිනෝන බලුපැටියගෙ ඇට දෙක අල්ලගෙන බ්ලේඩ් තලයෙන් පුංචියට කැපුව.කපල ඇට බ්ලේඩ් එකෙන්ම අයින් කරල දැම්ම.බලුපැටිය යටි ගිරියෙන් කෑගහනව.ප්‍රේමලතාටත් පුදුමයි මේක ශල්‍යකර්මයක් වගෙ නිසා.ලිලිනෝන වගෙ කෙනෙක් කොහොම මේක කරනවද කියල හිතුන.ප්‍රේමලතාට ලිලිනෝන ගැන ඇතිවුනේ ගෞරවයක්.
ඔය විදියට ලිලීනෝනා බ්ලේඩ් තලයකින් බල්ලො දෙන්නම කප්පදු කලා.
.මේක මෙච්චර ලේසියි කියලා ප්‍රේමලතත් හිතුවෙ නෑ.මම එන ගමනුත් බල්ලෙක් කප්පදු කරගන ආවෙ ලිලී නෝන කිව්වා.ඒ කොහෙද මාලනී ඇහුවා.උණ පදුර ලග ගෙදර බල්ල කප්පදු කෙරුවා.ඌ දඩාවතේ යන්න පටන් අරගෙන තිබුනෙ මට එන්ඩ කියලා තිබ්බට වැඩ නිසා බැරිවුනා.අද මෙහෙ එන ගමන් ඌවත් කප්පදු කරල දැම්මා ලිලී නෝනා කිව්වා.
ප්‍රේමලතා මේ අදහස එළියට දැම්ම හිනා වෙවී.ලිලිනෝන බුලත් කෙළ පාරක් ගහල එහෙම අතිනුත් සන් කරල "හා හා එපා එපා කිව්ව.ඒව එහෙම කරන්න බෑ නෝනෙ" ලිලිනෝන කිව්ව.
මාලනීලගෙ ගෙදර වගේම හුගක් ගෙවල් වල බල්ලො වගේම ඌරු පැටවු කප්පදු කලෙත් ලිලිනෝන.එයා ඒ වැඩේට දක්ෂයි කියල කවුරුත් කිව්ව.
බලු පැටවු දෙන්න කප්පදු කෙරුවට පස්සෙ ලිලිනෝන එක්ක කතාවට වැටුන.
මේ ඇක්මන් කියන මිනිහට සතෙක් කප්පදු කරන්න කලින් අරක්කු ටිකක් බොන්න ඕන.ලිලිනෝනව සුලුවට තකල රුද්‍රිගු මුදලාලිලගෙ බල්ලත් කප්පදු කරන්න බාර දුන්නෙ ඇක්මන්ට ඊට පස්සෙ බලු පැටිය ලෙඩා දුකා වුනා.මේක අහල ලිලිනෝන බලු පැටිය ගැන දුක් වුනා.ඇක්මන්ගෙ වැඩ වලට ලිලිනෝන කම්මුලේ අත තියාගත්ත වාර අනන්තයි.
රුද්‍රිගු මුදලාලි හැමෝම එක්ක බැන්නෙ ඇක්මගෙ වැඩ හොඳ නෑ .ඌට බලුපැටියෙක් පෙන්නන්න එපා කියල.අනික ඇක්මන්ට ඔය වැඩේ කරන්න ඉස්සර අරක්කු ටිකක් බොන්න ඕන.ඌ බබානෙ.උගෙ හිත හයිය කම තමයි ඒ.ඒ මොකවත් ලිලිනෝනට ඕන නෑ.එයා හොඳ සිහියෙන් ඕක කරන්නෙ.
මේක ලේසි වැඩක් නොවෙයි.ඇක්මන් කප්පදු කරපු ඌරු පැටවු දෙන්නෙක් මැරුන.බලු පැටියෙකුත් මැරුන.මොකද වෙන වෙන නහර කැපෙන්න පුළුවන්.
වැරදි නහර කැපිල කකුල් පන නැතිව යන්නත් පුලුවන්ලු.ඒ නිසා මේක පුරුදුකාරයෙකුට මිසක් හැමෝටම කරන්න බෑ.ලිලිනෝන කප්පදු කරපු එකම තැනකින්වත් පැමිනිල්ලක් ආවෙ නෑ.
සමහරු මලකඩ කාපු පරන හන් බ්ලේඩ්තලත් ගන්නව.ඒත් ලිලිනෝන නිතරම අලුත් බ්ලේඩ් තලයක් පාවිච්චි කළා.
ලිලිනෝනට මේක කරල ගමේ නමක් හදාගන්න ඕන වුනේ නෑ.රුද්‍රිගු මුදලාලි ඇක්මන් ට ලිලිනෝන ඉස්සරහම බැන්න වෙලාවක ලිලිනෝන කිව්ව එයාට ඕක හොඳට කරන්න පුළුවන් කියල.මේක අහල රුද්‍රිගු මුදලාලිට හිනා ගියා.
ඒ වෙලාවෙ ගනන් ගත්තෙ නැතුවට කොහොම කොහොම හරි පස්සෙ මුදලාලිට ලිලිනෝන ගැන විශ්වාසයක් ඇති වෙන්න ඇති.ලිලිනෝන
ඉස්සරවෙලාම කප්පදු කළේ රුද්‍රිගු මුදලාලිගෙ බලු පැටියෙක් ලු .ඊට පස්සෙ මුදලාලිම ප්‍රචාරෙ ඇරිය.ඊට පස්සෙ පැත්ත පළාතෙම බලුපැටවු ඌරු පැටවු කප්පදු කරන එකට ලිලිනෝන ගෙ නම ප්‍රසිද්ධ වුනා.
ලිලිනෝනට පනිවිඩේ අරින පමාව විතරයි.මේ වැඩේට ලිලිනෝන කොච්චර ප්‍රසිද්ධ වුනාද කිව්වොත් ලිලිනෝන කියල නමින් දන්නෙ නෑ.අර කප්පදු කරන ගෑනි කියල කිව්වම තමයි හැමෝම ලිලිනෝනව අදුරගත්තෙ.
ඔය වැඩේට ලිලිනෝන වගෙ ගෑනියෙක් අහලගන්හතකවත් හිටියෙ නෑ කියලත් කියන්න ඕන.
මේක දැම්මෙත් කාටහරි සතෙක් කප්පදු කරන්න ඕන වුනොත් ලිලිනෝනව එක්කෙගෙන යනව කියන්නයි.
වින්සනුත් එක්ක පොඩියට කුකුල් කොටුව හදාගත් පසු ප්‍රේමලතාගෙ දින චරියාව එහෙම පිටින්ම වෙනස් .රස්සාවක් නෑ කියල කන්කෙදිරිගාන එක නවත්තල එක හිත් දරාගෙන වැඩේට බැස්සාය.මේ වැඩේ අංග සම්පූර්න වුනේ ඌරු පැටවු දෙතුන් දෙනෙක් ඉල්ලගත්තාට පසුවය.ඌරන් ගෙදර කසලශෝදකයන් බවට පත් විය.ප්‍රේමලතාට අත් වාසිය ඇත.කුකුල්ලු මෙන්ම ඌරොත් වර්ධනය විය.ඌරන් දුන්නේ ජා ඇල පැත්තෙ සිට ආ මුදලාලි කෙනෙකුටය.
ප්‍රේමලතා වැඩට ගිය ෆාම් එකේ මහත්තය ප්‍රේමලතාගෙ වත්තට අල්ලපු වත්තත් සල්ලි වලට ගත්ත.මෙහෙම කාලයක් යනකොට එතන වැඩට හිටපු අයත් ප්‍රේමලතා එක්ක හිතවත් වුනා.ප්‍රේමලතා අයින්වෙන දා උන් අඩපු නැති ටික විතරයි.
ප්‍රේමලතා මහත්තයගෙ ෆාම් එකෙන් අයින් වුනේ තමන්ගෙම කියල ෆාම් එකක් කරගන්න කියල.ඉතින් මේව එහෙම නිකම් බෑ.හොඳ පුහුණුවක් ඕන කියල කිව්වෙ මාලනීයි.මාලනීලගෙ ගෙදර ගිහින් කුකුල්ලු ගැන මුලින්ම අහපු දා ඉදන් දෙන්නම හිතවත් වුනේ කාලයක් දන්න දෙන්නෙක් හදිසියෙ හම්බවුනා වගෙ.ප්‍රේමලතාට ඌරු පැටවු හොයල දුන්නෙත් මාලනී.
ඊලඟට අර මහත්තුරු කැමතිනම් ඌරු ඝාතන පුහුණුවකටත් එන්න කියල ප්‍රේමලතාට කිව්වනෙ.ඒකටත් කට්ටිය ගියා.
පුහුණුව ඉවරවෙලා මාලනීට ප්‍රේමලතා ගැන තිබුන හිතවත්කම වැඩි වුනා.ප්‍රේමලතාට ඕනම වැඩක් පුලුවන්.කිසිම දේකට පස්ස ගහන්නෙ නෑ කියල මාලනීට හිතුන.
ඇයි ලිලි අක්කෙ අපි දැක්කහම හිනායන්නෙ. අපේ මොනවහරි එලියට ඇවිත්ද කියල ප්‍රේමලතා ඇහුවෙ බොරු තරහක් මවාගෙන.
අන්න වින්සන් උඹට හොඳ නම්බුනාම දෙනව කඩමන්ඩියෙ,ගම හැමතැනම.
මොනව"ප්‍රේමලතා ඇහුව.
උඹ ගෙදර බල්ල මැරුවද?අන්න අරූ ගම ගිනිතියනව."
ප්‍රේමලතා ඔළුවෙ අතගහගත්ත.හිතේ තරහ පිටට පෙන්නුවෙ නෑ.
වින්සන් ගමපුරාම කියවල තියෙන්නෙ මෙන්න මේ කතාව
වින්සන් කලිනුත් තමන් බල්ලො මරපු විස්තර තැන නොතැන බලන්නෙ නැතුව කියල වුන අලකලංචි ප්‍රේමලතාට මතක් වුනා.මේකට නම් මොකක් හරි කරන්නම ඕන කියල එයාට හිතුන. ප්‍රේමලතාට මතක් වුනා පරන සිද්ධියක්
වින්සන් එදා කියන්න ගියෙ බස් එකේ ඔක්කොම ඉස්සරහ ප්‍රේමලතා බල්ලො මරපු කතාවක් ඒක එතනට ගැලපෙන්නෙ නෑ කියල වින්සන්ට තේරෙන්නෙ නෑ.වින්සන් සමාජයෙ හාස්‍යයට ලක්වෙලා ඉන්නෙ මේ විකාර හින්දයි.ගෑනියි මිනිහයි බස් එකට නැගල මිනිහ එකපාරටම අදුරන්නෙත් නැති සෙනග ඉස්සරහ තමන්ගෙ ගෑනි බල්ලො මරපු හැටි වර්ණනා කරන්න ගත්තොත් ඒක මොන මලවිකාරයක්ද
තවත් මේ වගෙම සිද්දියක් සිද්ද වුනා
ලිලිනෝන හම්බවෙලා කතා කර කර ඉන්න ගමන් මෙහෙම කිව්ව.
" මාලනී අක්කෙ මම හොද වැඩක් කරනව " කියල
"මොකක්ද බන්" මාලනී ඇහුව.
"මං වින්සව මරනව" .ප්‍රේමලතා කිව්ව.
ඒක අහල මාලනීගෙ ඇස් උඩ ගියා.ප්‍රේමලතයි වින්සනුයි කුරුල්ලයි කිරිල්ලියි වගෙ ඉන්න බව මාලනී දන්නව.
මාලනී උපදෙස් දුන්නා.
"උඹට අමතක වෙනෙන් නැති පාඩමක් උගන්වන්න ඕන
නැතුව බෑ "කියල මාලනී කිව්වෙ බුලත් විටක් කන ගමන්මයි.
මාලනීගෙ කට හඩ ඇහිල ප්‍රේමලතා එලියට ආව.වින්සන් දිහා බලනකොට මාලනී කියන එව්වට ඌ හිනාවෙවී ඉන්නව.ඌ මේක විහිලුවට අරන් .ඒක දැකල ප්‍රේමලතාගෙ ඇස් වලින් ගිනි පුපුරු විසිවෙන්න ගත්ත.වින්සන් දිහාට ආවෙ වේගයෙන්.වින්සනුත් තමන් දිහාට ගහන්න වගෙ එන ප්‍රේමලතා දැකල ඔහෙ බලාගෙන හිටිය.දෙන්න මීට ඉස්සර රන්ඩු වෙලා තිබුනත් පිට කෙනෙක් ඉන්නැද්දි ගහන්නෙ නැතිවෙයි කියලයි වින්සන් හිතුවෙ.
ප්‍රේමලතා වින්සන්ගෙ කනෙන් ඇදගෙන කාමරේට එක්ක ගෙන ගියෙ මරන්ඩ ගෙනියන බල්ලෙක් වගෙ.වින්සන් බිම දිගේ ඇදිල ගියා.මාලනීත් පස්සෙන් ආව.
වින්සන් ව කාමරේට ගෙනාපු ප්‍රේමලතා අත් දෙකින්ම වින්සන්ව මුල්ලකට තල්ලු කෙරුව.
වින්සන් මුල්ලට වෙලා බයවෙලා වගෙ බලන් හිටිය.ප්‍රේමලතා කාමරෙන් එළියට ගියෙ බයිසිකල් කේබල් එක ගේන්න.කේබල් එකත් අරන් කාමරේට එනකොට මාලනීට හිනා ගියා.
"ආ වදකය එනකොට දගය කලින්ම කාමරේට ඇවිල්ල වගෙ " මාලනී කාමරේ හිටපු වින්සන් දැකලා කිව්වා.
මාලනීත් එතන ඉන්න හින්ද වින්සන්ට වස ලැජ්ජාව .වින්සන්ට කවදාවත් නැතිව එදා තරහ ගිහින් හිටියෙ.හෙලවෙන්නෙවත් නැතිව හිටිය.
යකෝ මම ඔයිට වඩා ලොකු ඒව දැකලා තියනවා තෝ බංකුවට හේත්තු වෙය.කෝලන් කරන්ඩ ආවොත් ලතා තෝව මරයි මාලනී කිව්ව.
වින්සන් ආපහු ඇවිත් සරම අහුල ගත්තෙ ආයෙ ඇදගන්නයි.ප්‍රේමලතාගෙ රතු ඉර පැන්න.
තෝ මං කියන විදියට කළේ නත්නම් අද රෑ තෝ නිදා ගත්තට පස්සෙ මරනව කියල ප්‍රේමලතා කිව්ව.
ඒක අහල වින්සන් වෙව්ලන්න ගත්ත.ප්‍රේමලතා යමක් කිව්වොත් කරන බව වින්සන් දන්නව.ඒ වගේම ඒක ප්‍රේමලතාට ඉතාම සුළු දෙයක්.මුදලාලි ඕන එකකට ප්‍රේමලතා එක්ක ඉන්නව.මුදලාලිට කරන්න බැරි දෙයක් නෑ.වින්සන්ට එහෙම දෙක නොකළෙ ප්‍රේමලතාගෙ හොඳකමට.
වින්සන් කීකරු වුනේ ඊට පස්සෙ.
ප්‍රේමලතා ඊට පස්සෙ ඕනම කෙනෙකුට ගැහුවෙ බයිසිකල් කේබල් එකෙන්.කේබල් එක කියන්නෙ බයිසිකලේ බ්‍රේක් පලු වලට සමබන්ධ කරල තියෙන වයර් එක වගෙ එක.දන්නෙ නැති කවුරුහරි ඉන්නවනම් කියලයි ඒක කිව්වෙ.මේ දඩුවම් ක්‍රමය ප්‍රේමලතාගෙම සොයාගැනීමක්.සතෙකුට වුනත් මනුස්සයෙකුට වුනත් ප්‍රේමලතා ගැහුවෙ බයිසිකල් කේබල් වලින් විතරමයි.
හොරකම් නම් ප්‍රේමලතාට පෙන්නනන බෑ. තමන්ගෙ මොනවහරි හොරකමක් කරල තිබුනොත් ඒ හොරාව අල්ලගන්නවමයි. ප්‍රේමලතා බලවත් නැති කාලෙ සමහරුන්ගෙන් හිරිහැර සිද්ධ වුනා.පස්සෙ කාලෙක රුද්‍රිගු මුදලාලි හිතවත් වෙලා ප්‍රේමලතා බලවත් වුනාට පස්සෙ ඉස්සර තමන්ට වැරදි කළ අයත් අල්ලල දඩුවම් කළා.
රුද්‍රිගු මුදලාලිගෙ කොල්ලො සෙට් එක ආවම ප්‍රේමලතාට ඕනම ජගතෙක් හිරබාරයට ගන්න පුළුවන්.කොල්ලන්ට කන බොන දේවල් සප්ලයි කරන්නෙ මුදලාලි නිසා ලතාට වියදමකුත් නෑ.ලතා අක්කගෙ වැඩකට එන්න කියල යමල්ල කියනකොටම කොල්ලො ටික නැට්ට කරේ තියා ගන්නව.
එක දවසක් වැරදිකාරයෙකුට දඩුවම් දෙනව බලා හිටපු වැඩිහිටියෙක් කිව්ව රටේ පාලනය සතියකට වත් ප්‍රේමලතාට දෙන්න ඕන කියල.
හොර බඩුවක් අල්ලගන්න ඒක වික්ක තැනටම යනව.බඩුත් එක්ක හොරාව අල්ලගන්නව.හොරා අහුවුනාට පස්සෙ රුද්‍රිගු මුදලාලිගෙ කොල්ලන්ගෙන් සංග්‍රහ ලැබෙන බව කියන්නත් දෙයක්යැ.ප්‍රේමලතා ලඟට ගේනකොට උන්ට හරියට ඇවිද ගන්නවත් බෑ.උන් ප්‍රේමලතාගෙ දෙපා මුල වැද වැටෙනව අනේ අක්කෙ සමාව දෙන්න කියල.ඒත් ප්‍රේමලතා මේ අයට දඩුවම් දෙන්නෙ මේ අය හදා ගන්නත් අනෙක් අයට ආදුරුසයක් වෙන්නත් කියල.
ප්‍රේමලතාගෙන් දඩුවම් ලබපු වැඩි දෙනා හොරු.එක පාරක් හොරු කට්ටියකට අමු ඌරු මසුයි වැලියි කැව්ව.තව එකෙකුට ගලක් එල්ලල පාරෙ මැද හිටෙව්ව.ඌ ගිනි අව්ව බලන්නෙ නැතිව හිටිය.හැම එකාටම අඩු නැතිව සංග්‍රහ ලැබෙන්නෙ බයිසිකල් කේබල් එකෙන්.ප්‍රේමලතාගෙන් බයිසිකල් කේබල් පාරවල් කන්න බෑ ලේසි පුතයෙකුට.ඒක දැකපු කෙනෙක් නෙමේ අහපු කෙනෙක්වත් වැරැද්දක් කරන්න හිතන්නෙ වත් නෑ.
රුද්‍රිගු මුදලාලිට බූදලේ හිමිවුනේ කොල්ල කාලෙමයි.මහ රුද්‍රිගු මුදලාලිගෙන් වගෙම මෙයාගෙනුත් ගෑනුන්ට බේරිල්ලක් තිබුනෙ නෑ.ගෑනුන්ගෙන් මේ ගොල්ලන්ට බේරිල්ලක් තිබුනෙ නැද්ද කියලත් හිතෙනව.මේ දෙකෙන් කෝක වුනාද කියල කියන්න බැරි ඒ තරමටම පිරිමිය ලස්සන හින්ද.මුදලාලි මේ නෝනව බැන්දෙ දෑවැද්දට.ඒක මුදලාලි ප්‍රසිද්ධියෙම කියනව.මුදලාලිට කසාද ගෑනියෙක් විශේෂයෙන් ඕන වුනේ නෑ.මොකද වත්තෙ සේවිකාවො ඕන තරම් හිටපු නිසා.මුදලාලි ඉස්සර කාලෙ රජෙක් වගෙ හිටියෙ.
ලිලිනෝන කියන්නෙ හීන්දෑරි ඔතෑනි ගෑනු කෙනෙක්.අගපසග නම් පිහිටල තිබුන.පිරිමියෙකුට ආස හිතෙන ගතියක් නම් තිබුනෙ නෑ.බුලත්විට කාල බීඩි බීල ඔහෙ රෙද්දක් හැට්ටයක් පටලගෙන හිටපු ලිලිනෝන ලස්සනට පිරිසිදුවට ඉන්න ඕන කියල කවදාවත් හිතුවෙ නෑ.ඉතින් මේ ලිලිනෝන මුදලාලිගෙ අන්තහ්පුරේ හිටපු කාටවත් තරඟයක් දෙයි කියල කොහොමද හිතන්නෙ.
රුද්‍රිගු මුදලාලි තමන්ගෙ වත්තෙ වැඩ කරන දුප්පත් අයට හොඳට සැළකුව.ගෑනු කෙනෙකුට කුණුහරපයක් කියන කොට ඒ ගෑනිගෙ මිනිහ ලඟ ඉන්නවද කියලවත් මුදලාලි බැලුවෙ නෑ.හිටිය කියලත් මුදලාලිට අවුලකුත් නෑ.ඉස්සරෝම දවස්වල සමහර ගෙවල්වලට මුදලාලි ගිහාම මිනිහම තමයි මුදලාලිව බයිසිකලේ ගෙනත් අරලින්නෙ.ඒ ඉස්සර කොල්ල කාලෙ. පස්සෙ පස්සෙ ගෙවල් ගානෙ ගියෙ නෑ.ගෑනු තමන් ලඟට ගෙන්න ගත්ත මිස.
වත්තෙ වැඩ කරන ගෑනුන්ට ඉතින් මුදලාලි වත්තට එනව කියන්නෙ ප්‍රිය දසුනක්.මුදලාලි වත්තට ආව කියල අහලපහල අය දැනගන්නෙ ගෑනුන්ගෙ සිරික්කිය හින්ද.ගෑනුන්ට සතුට උතුරනව.මුදලාලි විහිලු කරන්න ගිහාම ගෑනුන්ට හිනාවෙලා පන යනව.සමහර වෙලාවට පොල්පිති වලින් ගෑනුන්ගෙ පස්ස පැත්තට ගහනව.ගෑනු අනේ මුදලාලි කියල සෝබනේ දානව.
මුදලාලි ගැන රස කතා තියෙනව.දවසක් කොල්ල කාලෙ ගෙදරකට රිංගල මොන මොනවහරි කරන කොට ඒ ගෑනිගෙ දුව ඇවිත්.මුදලාලි කොලුව ඇද යට හැංගුනා.ඒ කාලෙ මේව කරන්නෙ ගෙදරටත් හොරෙන්නෙ.මහ රුද්‍රිගු මුදලාලි මොනව කළත් කොළුවට ඒව තහංචියි.ඉතින් රුද්‍රිගු කොළුවට දුවගන්නත් නෑ.අර ගෑනිගෙ දුව මුසුනෙන් කාමරේ අතුගාන කොට මුසුන වැදිල රුද්‍රිගුගෙ ගෙ ඇගේ.මොකාද යකෝ අම්මට ...........ද කියල අහල.ඒක තමා නගේ කර කර හිටියෙ කියල මුදලාලි හිමින් සීරුව එළියට ඇවිත්.මේක ඇත්තද බොරුද මන්ද කොල්ලො හූ කිය කිය හිනාවෙනව.
රුද්‍රිගු මුදලාලි කියන්නෙ කොහොම කෙනෙක්ද කියන්නයි ඔය ටික කිව්වෙ.ඉස්සරහට කතාව කියාගෙන යන කොට මුදලාලිත් ප්‍රධාන චරිතයක් නිසා දැන්ම ඒ ගැන කියන එක හොඳයි.ඉතින් ගමේ ගෑනුන්ට රසදුනක් වුන රුද්‍රිගු මුදලාලි රජෙක් වගේ වැජඹෙනව.
මුදලාලි බී ගත්තහම ගෑනු උඩ දානව වඩා ගෙන යනව.ගෑනුත් අනේ මුදලාලි බිමින් තියන්නකො කියනව. එක ජරමරයයි.
ලිලිනෝන වගෙ ඔතෑනි ගෑනියෙක් එහෙම කියයි කියල මුදලාලි හිතන්නත් නැතිව ඇති.මුදලාලිට කට උත්තර නැතිව ගියා.මුදලාලි ලිලිනෝනගෙ රෙද්ද කැඩුවෙ ඊට පස්සෙ තමයි.පුස් කකා හිටපු ලිලිනෝනට ජීවිතේ කියන්නෙ මොකක්ද කියන එක තේරුනේ එදා තමයි.මුදලාලිගෙ කෝලම් ඉවසන්න බැරිව ලිලිනෝන කිව්ව මට එක එක දේවල් කලාට මුදලාලි තව ඇදුම් ගලවලත් නෑනේ කියල.මුදලාලි සරම ගලවනකල් ලිලිනෝනට ඉවසිල්ලක් නැතිවයි හිටියෙ.
එතනින් එහා වෙච්චි දේවල් කියන්න බෑ.එතකොට ඒක අසභ්‍ය වෙනවනෙ. මල්ලව පොරේ ඉවරවෙනකොට දෙන්නටම දාඩිය දාල හොදටම.ලිලිනෝන එක්ක පොර අල්ලන්න මුදලාලි හිතාගෙන ආව ගමනක් නෙමෙයි.එහෙම එකක් වුනා කියල කිව්වත් කෙනෙක් විස්වාස කරන්නෙත් නෑ.ලිලිනෝනගෙ බොරු කියලයි හිතන්නෙ.මුදලාලි කොටිය බව ඇත්ත.ඒත් ලිලිනෝන එක්ක හිටියනම හත්දවසක් නාන්න වෙයි කියල හිනා වෙනව මිස.
ඉතින් වැඩේ ඉවරවෙලා මුදලාලි නැගිට්ට.මුදලාලිගෙ පොර ඇල්ලිල්ල එකපාරකින් ඉවර වෙන්නෙ නැහැ.දෙවැනි වටේට ලෑස්ති වෙන කොට ලිලි නෝන කිව්ව මුදලාලිගෙ කැමැත්තක් කියල ඕනවට එපාවට.
පහුවෙනිද උදේම ප්‍රේමලතා ගියා ලිලීනෝන හමුවෙන්න.
ප්‍රේමලතා දැක්ක හැටියෙම ලිලීනෝන සතුටෙන් ඔළුව වැනුව.කපු වැඩේ පටන් ගත්තට පස්සෙ ලිලීනෝනත් අමුතු ගෑනියක්.හැටි යස්සනියක් වගෙමයි හිනාවෙන්නෙ උඩුබුරුලනව වගෙයි.
දෙන්නත් එක්කම ගියා රහස් කුටියක තිබුන අදුනක් ලඟට .එතන ආවතේව කර කර ඉදල මන්තර කියවන්න ගත්ත.
මන්තර කියව කියව ඉන්නකොට එකපාරටම ආවේස වුනා.ඊට පස්සෙ මොන මොනාව්ද කිව්ව.ඒව ප්‍රේමලතාට තේරුනේ නෑ.විඩෙන් විඩේ ප්‍රේමලතා දෙසත් බල බල තමයි කතා කළේ.මායම ඉවර වෙලා වතාවත් ඉවරකරල ලිලීනෝන එළියට ආව.බල.ප්‍රේමලතාට හිටගෙනම ඉදල කකුල් කෙඩෙත්තුව හැදිල තිබුනෙ.මේ ආවතේවත් එයාට නුහුරුයි.කොයි වෙලේ මේක ඉවර වෙයිද කියල බලන් උන්නෙ.
අපි යමු මාලනීලගෙ ගෙදර.එහෙම කියල ලිලීනෝන ඉස්සර වුනා. ප්‍රේමලතාත් පස්සෙන් ආවා
ආ දෙන්නට මහන්සි පාටයි. මං බැලුව මොකද පරක්කුව කියල.මාලනී එහෙම කියල පුටු දෙකක් ඉස්තෝප්පුවට ගෙනාවා.
මට මහන්සි යාතිකාව බලාගෙන හිටගෙන ඉදල පැය දෙකකටත් වැඩි ප්‍රේමලතා හිනාවෙවී කිවා
"ලිලීනෝන කිව්ව ඕන වැඩෙන් බාගයක් හරි .නියම කෙනා හම්බවෙලා කියල" මාලනී කිව්වෙ ප්‍රේමලතා දිහා බල
එදා එලිවෙනකම්ම කතාවුනේ ගමන ගැනයි.මාලනී නිතරම කිව්වෙ ප්‍රේමලතා මේ ගමනට තෝරගත්තෙ එයා ඕන දේකට ඔරොත්තු දෙන ගෑනියෙක් නිසා කියලයි.
"ඒ වුනාට මේක ලේසි නෑ බන් නර බිල්ලක් දෙන්නත් ඕන" ලිලීනෝනා කී විට ලීලාවතී සුසුමක් පිට කළාය.
"ඕකද ප්‍රශ්නෙ යකෝ වැඩේ කෙරුනයි කියල හිතේ තියා ගනින්" මාලනී සිනාසෙමින් කීවාය.
"කොහෙන්ද නර බිල්ලක් හොයන්නෙ ඒව කරන්න පුලුවන් වැඩද?" ලිලීනෝනා ඇසුවාය
"උබ කොයිවැඩෙත් පටන් ගන්නෙ බෑ බෑ කියලනෙ.යකෝ ගෙදරම බඩු තියෙද්දි තව මොනවද ?"මාලනී කීවාය.
කොහොමහරි ලමයෙක් හොයාගනිමු ප්‍රේමලතා කිව්වා.
"ඇයි බන් මගෙ කොල්ල. ඌව බිලිදෙන්න බැරියැ.මට ඒකව නැති උනාට කමක් නෑ.මම මේක ගෙදර කිව්වෙත් නැත්තෙ ඌව බිලිදෙන්න වුනොත් කියල."
ඒ කිව්වේ මාලනීය.
"එහෙනම් ඉතින් වැඩේ ඉවරෙට ඉවරනෙ.එන සෙනසුරාදා ට යමු."ලිලීනෝනා කිව්වෙ සතුටින් ඉපිලෙමින්.
"ගයාන්ට මොකක් කියලද කියන්නෙ" ප්‍රේමලතා ඇහුව
"අපලෙකට යන්තරයක් දාන්න තියනව කියල එක්කගෙන යමු." ලිලීනෝනා යෝජනාවක් කළා.
"ඒකනම් හොඳ අදහස "මාලනීත් කැමතිවුනා.
"උඹවම මම මේ වැඩේට තෝරගත්තෙ උඹ හොදට දස්ටි දිස්ටිය තියෙන ගෑනි හින්ද.අනික උබ සත්තු මරන හින්ද" මාලනී කීවාය.
ප්‍රේමලතා කිසිවක් කීවේ නැත.
"ඇයි උබට බැරිද? මම උඹේ කොල්ලෙක් කපන්න කිව්වයැ.මම මගෙ කොල්ලව කපනව එච්චරයි.ඇයි උබ නාහෙන් අඩන්නෙ "මාලනී සැරෙන් ඇසුවාය.
බෑ කිව්වෙ නෑනෙ ප්‍රේමලතා ඉවත බලාගෙන සෙමින් මිමිනුවා.
මද නිහැඩියාවකි යළිත් මාලනී කටහඩ අවදි කළාය."යකෝ සතෙකුගෙ බෙල්ලක් කපනවා වාගෙ තමයි."
"හරි මට පුලුවන්" ප්‍රේමලතා ස්ථිර හඩින් කීවාය.
"අන්න එහෙම වරෙන් "මාලනී ප්‍රේමලතා බදා ගත්තාය.
"දැන් එක වැඩක් ඉවරයි.කපුමෑනියොයි මායි උඹයි ගයානුයි මේ සෙනසුරාදා දා යමු වැඩේට."මාලනී කීවාය.
මාලනීගෙ කොලුවා ගයාන් ඉස්කෝලෙ ඇරිලා ආවෙ ත් දෙන්නා කතා කරකර ඉන්න කොට.මොනවද අම්මෙ බර කතාවක් වගේ කියාගන ගයාන් ආව
"කතාව උබේ බෙල්ල කපන්න තමයි කියල මාලනී කිව්ව විහිලුවට වගේ . කතාවත් ඇත්ත
ඒක අහල ගයාට බකස් ගාල හිනාගියා.
"ගයාන් මේක ගැන මොනවා හිතයිද දන්නෙ නැති නිසා ජෝක් එකටම ගන්න කියලා ප්‍රේමලතා කිව්වා අපි දැන් පැය ගනනක් කල්පනා කලේ උබේ බෙල්ල කපන විදියක් ගැන තමයි."කියලා
"අනේ ඕකගෙ බෙල්ල කපන්න පිහියක් ඕනැයැ ගිරේකිනුත් බැරියැ "කියලා මාලනී කිව්වා
ලිලීනෝන මොනවත්ම කිව්වෙ නෑ.
ගයාන් ගෙදර ඇවිත් ටික වේඅවකින් ගයාන්ගෙ නංගි අමාලිත් ආව. මලනී උයන ගමන් කතාවට සම්බන්ද වුනා.මාලනීගෙ මහත්තය වැඩ ඇරිල ආවෙ රෑ වෙලා.
අද මාලනීගෙ යාලුවො දෙන්නෙකුත් ඇවිල්ල වගෙ. මාලනීගෙ මහත්ටය එහෙම කියාගෙන හිනවෙවී ගෙට ආව.
ඔවු අනේ මේ දෙන්න එන සෙනසුරාද වන්දනාවක යන්න කියල. ඔයාටත් නිමඩුනෙ.මාත් යන්නද අනේ මාලනී ඇහුවා.
ටික වෙලාවක් කල්පනා කරපු මාලනීගෙ මහත්තය මෙහෙම කිව්වා.
හ්ම්ම්ම් ඔයාගෙත් ආසාවනෙ. අපිත් කාලෙකින් කොහෙවත් ගියෙ නෑනෙ. අපි ඔක්කොටම එන්න බැරිද?
ඒක අහපු ලිලීනෝනගෙයි ප්‍රේමලතාගෙයි මූනු හපුටු වුනා.
අනේ එක සීට් එකයිලු තියෙන්නෙ. මාලනී කිව්වා.
ආඅ හා හා මහත්තය එහෙම කියාගෙන ගෙට ගියා.
ආ ඒක නෙමෙයි අනේ .මම පුතාවත් එක්ක යන්නම්. උගෙ අපලෙට යන්තරයක් දාන්නත් පුලුවන් මාලනී කිවා.
කොල්ලට ඔය කොහෙ හරි ඉදගන්න බැරියෑ.ලිලිනෝනත් හිනාවෙවී කීවා
මගෙ මොකෝ කොල්ලත් එක පයින් ආස වෙයි.ඌත් ඇවිදින්න වෙලාවක් හොය හොය ඉන්නෙ. හෙහ් හෙහ් මහත්තය හිනාවෙවී ගේ ඇතුලට ගියා.
මහත්තය ආවට පස්සෙ තුන් දෙනාම කතාව නතර කරල නිදාගත්තා.
ලිලිනෝනයි ප්‍රේමලතයි ගෙදර ගියෙ සෙනසුරාද වැඩේ කතාකරගෙන.
මාලනී ගමනට ගයාන්ව කොහොමහරි කැමතිකරවගෙන තිබුනා.සෙනසුරාද උදේම හතරදෙනා පිටත් වුනා.වින්සන් බලා සිටියෙ ඇඩූ කදුලෙන්.ඒත් දුවපිය පරය ගෙට කියල ප්‍රේමලතා මිනිහව එලෝගත්ත.
ඕන කරන අඩුම කුඩුමත් අරන් සෑහෙන දුරක් යනකොට ලිලීනෝනා කියපු කැලෑව හම්බවුනා.කැලෑවෙ දිගටම යනකොට කාටත් තේරුනා මහ භයානක අහීමාන අමුතු තැනකට තමන් ඇතුළුවන බව.කවුරුත් කතා කළේ නෑ.
මුලින්ම කටහඩ අවදිකළේ ලිලීනෝනා අන්න අන්න ගල්ගුහාව කියල කෑගැහුවා.කට්ටියම ගල්ගුහාවට
ඇතුලු වුනා.
වෙහෙස හැමෝටම දැනේ.ටිකක් විඩා නිවාගන්න අවශ්‍යමය.ගල් ගුහාගමනේව දුටු විට හැමෝම සතුටින් ඉපිළුනේ එබැවිනි.
"බලාගෙන සත්තු සරපයො ඇති "මාලනී අනතුරු ඇඟවූවාය.
ලිලීනෝනා ඉන්නේ හුඟක් ඉස්සරහිනි.
"අක්කෙ හිටපන් අපිත් එනව "ප්‍රේමලතා කීවාය.
"ඇතුලෙ නම් කළුවරයි.කවුද ඉන්නවත් වාගෙ" කී කපුගෑනි පස්සට පැන්නාය.
"හිටපල්ලකො මං බලන්න "යි කී ප්‍රේමලතා ඇතුලට හිස දමා බැලුවාය.
"මොනවද බන් පේන්නෙ උඹ බයිස්කෝප් එකක්වත් බලනවද කියපන්කො අපටත් එන්න" ලලිතා කීවේ ඉවසන්නට බැරිම තැනය.
ලීලා සෙමෙන් ඔවුන් වෙතට ආවාය."පොඩ්ඩක් වරෙල්ලකො "කියා පැත්තකට වුනේ සය කන් මන්ත්‍රනයකටය.
"කොලුවො යමන් අර ගහ ලඟට අපි කියන කන් උඹ එන්න එපා" ලීලා කීවාය.
ගයාන් හිස වනා ගහ ලඟට ගියේය.
ඔවුන් අතර කසුකුසුව මිනිත්තු කිහිපයක් තිබුනි.කපුගෑනි මුලින්ම එයින් ඉවතට ආවාය.
"මොනව වුනත් කමක් නෑ කොල්ලව බේරගෙන.මටනම් ඕන ඌව කපල පූජාව කරල වැඩේ ඉවරයක් කරන්න.මට නින්දක් නෑ.පූජාව කරපිය කියල කරදරේ."ලිලීනෝනා කීවාය.
"මොකද දැන් අපි කරන්නෙ" මාලනී ඇසුවාය.
"අපි යමු ඇතුලට."ප්‍රේමලතා කීවේ තිර හඩිනි.
"මොකාද දන්නෙ නෑ ඉන්නෙ "මලනී කීවාය.
"මොකා හිටියත් කමක් නෑ.තැනේ හැටියට ඇණේ ගහමු.බැරි වුනොත් තව බිලිපූජාවක් කරමු.කොල්ල කපන්ඩ ගෙනාපු කඩුව තියනවනෙ" මාලනී කීවාය.
ප්‍රේමලතාගේ කතාවෙන් හැමෝටම ලේ ඉනුවෙය.ඈ පිටුපසින් මාලනීත් ලිලීනෝනා එයි.ගයාන් තවම සිටින්නේ ඔහුට ඉන්නට කියූ තැනය.
ගැහැණුන් තිදෙන ගුහාව දෙසට එන විට ඇතුලේ සිට උඩුකය නිරුවත් පිරිමියෙක් ඇතුලේ සිට එළියට ආවේය.
සිනහවකින් ඔවුන් පිළිගත් හෙතෙම
"මේ නෝන මහත්තුරු ගමනක් යනව වගෙ" යි කියා සිනාසුනි.
ගැහැණු කිසිවෙක් සිනාසුනේ නැත."ඔබතුමා කවුද ?"කියා ඇසුවේ ප්‍රේමලතාය.
මද සිනහවක් පෑ මිනිසා "එන්න ඇතුලට.ඉන්න මං එළියක් දල්වනකම් කියා "ඇතුලට ගියේය.
දැන් හැමෝටම මහා සැක සංකා දැල්වී ඇත.මේකා මොකාද?
මූ පිරිමියෙකු වුනත් කටහඩ මෙන්ම හැඩරුවද ගමන බිමනද ගැහැණියක මෙනි.මූ මේ ගල්ගුහාවේ තනිවම කුමක් කරන්නේද?
ටික වේලාවකින් එළියක් දල්වාගෙන ආ මිනිසා සියල්ලන්ටම ඇතුලට ආරාධනා කළේය.
ගැහැණු තිදෙනා ඇතුලට එන්නට සදන විටම
"නෝනල තුන්දෙනා ආවට කමක් නෑ.කොල්ලට දැන්ම එන්න දෙන්න එපා.අපිට පොඩි කතාබහක් තියනව.ඊට පස්සෙ ඌට එන්න දෙමු "මිනිසා එසේ කියමින් පෙරමුණ ගත්තේය.
මේ කතාවෙන් ගැහැණු තිදෙනාම ඔවුනොවුන්ගෙ මුහුණෙන් මුහුණ බලා ගත්හ.
"මූ දන්නෙ කොහොමද අපි හතර දෙනෙක් ආව කියල "මාලනී සෙමෙන් කෙදිරුවාය.
"දකින්න ඇති .කමක් නෑ කල්පනාවෙන් කරන දෙයක් කරමු.හැබැයි බය වෙන්න නරකයි.මේක මොකාට එනවද බලමුකො "ප්‍රේමලතා කීවාය.
ගැහැණු තිදෙනාට හිද ගන්නට සන් කළ මිනිසා ගුහාවේ ඇතුලට ගොස් ගෙන ආවේ පළතුරු රාශියකි.එහි හැම වර්ගයකම පළ තුරු තිබිණි.
මහ හඩ නගමින් සිනාසුන මිනිසා
"කන්න කන්න ඇති තරම් කන්න කියා "ඔවුන් අසලින් පළතුරු තැබීය.
"අපි මේ අපේ ඥාති කෙනෙකුගෙ ගෙදර යන ගමන්" මාලනී කතාවට මුල පිරුවාය.
"මගෙ කොලූට අපලයක්.ගෙදරින් පිට කරන්න කියල තියනව ටික කාලෙකට.ඉතින් ඥාති කෙනෙකුගෙ ගෙදර නවත්තන්න කියල යන්නෙ.තව මේ යන්තරේකුත් දාන්න තියනව.ඒකට ඕන කරන අඩුම කුඩුමත් අරන් එහෙ යන ගමන් තමයි ටිකක් කැළෑව අතුලට ආවෙ.හවස් වෙන්න කලින් යන්නත් ඕන" කියූ මාලනී පළතුරක් අතට ගත්තාය.
මෙතෙක් නිහඩව අසා සිටි මිනිසා මහ හඩින් සිනාසෙන්නට විය.
"මොකද හදිස්සිය නෝනෙ නෝනලට මෙහෙ ටික දොහක් නවතින්න පුලුවන්.ඉදුම් හිටුම් එහෙම දෙන්න බැරිකමක් නෑ.හැබැයි උයන්න වෙන්නෙ අපය දෙවිදියකට.මොකද ඔය යන්තරේ දාන කන් කොලූට ලුණු නැති කිරිබත් විතරයි කන්න වෙන්නෙ.ඕක ඔය ඔන්නොහෙ පළතුරක් කාලෙ දුවල පැනල ඉන්නෙ නැතෑ" යි කී මිනිසා යළි සිනාසෙන්නට විය.
කුමක් කියන්නේද කියා කාටවත්ම සිතාගන්නට බැරිය.යළිත් මිනිසා තම හඩ අවදි කලේය.
"අනික කොලූට දාන ඔය යන්තරේ හදිස්සියට දන්න බෑ.ඕක අමාවක දාක දාන්න ඕන.මාස තුනක් ඌ පේ වෙන්න ඕන.කහ දියරෙන් නාවන්න ඕන.සෙල්ලම් නෑ ඕක.මිනිසා එසේ කියා "නැමී පලතුරක් ගෙන අනුභව කරන්නට විය.
ගැහැණු තිදෙනාම යළිත් මිහුනෙන් මුහුණ බලයි.කියන්න ඕන එක හිතට නො එන්නා සේය.අන්තිමේදි කපු ගෑනි කතා කළාය.
"උන්නැහැ මන්තර ගුරුකම් ගැන දන්නව වගෙ"
"මං ඉතින් ඕව එක්කමනෙ ඉන්නෙ" යි කීවේය
"ඒ කිව්වෙ "මාලනී ඇසීය.
ලෝක පාලක විශ්වමාතාවට කැපවෙලයි මං ඉන්නෙ මිනිසා කීවේ භක්තියෙනි.
"කොලූට දාන යන්තරේ ගැන ඔබතුමා දන්නෙ කොහොමද?"මාලනී ඇසුවාය.
"ආරළු බූරළු ඕන නෑ ළමයො.උඹල කොරන්ඩ යන කාරිය මහ බරපතල එකක්.උඹලට වරදින්නෙ නෑ."මිනිසා කීවේ සෙමිනි.
"ඔබතුමා මොනවහරි දැනගෙනද කතා කරන්නෙ "ලිලීනෝනා ඇසීය.ඇයගේ දෑස් කුහුලින් බරවී ඇත.
"මේවට වත් පිළිවෙත් කෝටිගනන් කරන්ඩ ඕන .ඒ වුනාට දැන් එළබෙන කාලවකවානුව නම් මහ අමුතු එකක්."
"මොනවත්ම නොකර නිකම්ම කොල්ලගෙ බෙල්ල කැපුවත් වැඩේ හරියටම හරියන තරමෙ මහා අමුතු යෝගයක් ලබන්නෙ ."මිනිසා එසේ කීවේ සාවධානවය.
මේ වචන ඇසුන විට මාලනීගේ අතේ තිබුන පළතුර බිම වැටුනි.ලිලීනෝනා හා ප්‍රේමලතාද බිරාන්තවී මිනිසාගේ මුහුණදෙස බලාගත්වනමය.
"ඔළුව වටේ ගිහින් නාහෙ අල්ලන්න ඕන නෑ.උඹලගෙ ගමන මම දන්නව.අඩගහපන් කොල්ලට.දැන් මෙතන පූජාව කරනකන් උගෙත් නවාතැනනෙ."
මාලනී ගයාන්ට අඩගැසුවාය.
ගයාන් ආ විට මිනිසා ඔහුගේ අතකින් අල්ලාගෙන ආපූරු කොල්ල කියා බිම හිදුවා පළතුරු වට්ටිය පෙන්වූවේය.මාලනීද කන ලෙස සන් කළාය.ගයාන් පළතුරු කන්නට විය.
"මේ සක්වලේ මුලක් මැදක් නෑ බන් .මං කියන ඒව උඹලට තේරෙයිද මන්ද.මේක නූල් බෝලයක් වගෙ.එකම නූලක් තියෙන්නෙ ඒකෙ මුලයි අගයි එකට සම්බන්ධයි.ඒ තමයි විශ්වමාතාව ."එසේ කියූ මිනිසා හැඟීම් බරවිය.
"මං ඒ උත්තමාවට ජීවිතේම කැප කරපු කෙනෙක්.ලිංගික ආසාවල් නැති කෙනෙක්.කිසිම ආසාවක් නැති කෙනෙක්.හැම ආසාවක්ම විශ්වමාතාවට පූජාවක් හැටියට ඔප්පු කළ කෙනෙක්."
"අපටත් ඒ විස්තර කියන්නකො" කපුගෑනි ඇවිටිලි කළා.
"හරි හරි කියන්නම් ඔන්න අහගනිල්ල "කියල මිනිසා හරි බරි ගැහිල කතාව පටන් ගත්තා.
"මං උපන්නෙ යමක් කමක් තිබුන පවුලක.තාත්ත වෙළදාම් කළේ.ඒ ඉංග්‍රීසි ආණ්ඩුවෙ අන්තිම කාලෙ.තාත්ත වෙළදාමට ඈත පලාත්වලට යනව.අපි ඒ කාලෙ සෙල්ලමෙන්ම තමයි කාලෙ ගත කළේ.හිඟ පාඩුවක් තිබුනෙත් නෑ .කොල්ලො කට්ටිය එක්ක සෙල්ලමින් තමයි කාලෙ ගත කළේ.
මාව වාඩියකට අල්ලගන ආවෙ ඔය විදියට පොඩි කාලෙදිමයි.ඒ කාලෙ කටකතා තිබුනා කරෝල වාඩිවලට කොල්ලො අල්ලගන යනවා කියලා."
"දවසක් රෑ බෝ වෙනකම් සෙල්ලම් කරල ගෙදර එනකොට වැස්සි කඩාගෙන ගිහින්.ඒකි හොයන්න ලොකු අය යනකොට මාත් පිටිපස්සෙන් ගියා.මට කොහොමහරි පාර වැරදුනා.පාර හොයාගන යනකොට දැක්ක මිනිස්සු දෙතුන් දෙනෙක් ගහක් ලඟ ඉන්නව.මං ලඟට උන් ආවෙ ඊ ගස් වගෙ.මං බයත් වුනා."
"උන් මගෙන් මොනවද අහන්න වගෙ ආවෙ;එක පාරටම එකෙක් පිටිපස්සෙන් ඇවිත් මගෙ මූණට මොනවද ඇල්ලුව.එච්චරයි මට මතක."
"සිහි එනකොට මම හිටියෙ අදුරු මඩුවක් වගෙ තැනක.මට බය හිතුනා මාව බිල්ලකට වත් අරන ආවද කියලා.සිහිය ආවත් මට තෙහෙට්ටුවට නැගිටගන්න බැරුව හිටියෙ.ටික වෙලාවකින් මම දැක්ක උස මහත තරබාරු ගෑනු කෙනෙක් අල්ලපු කුස්සි කාමරේ ඉන්නවා.
ආ කොල්ල නැගිටලා වගේ කියලා හිනාවුනා එයාගෙ විලාසය දැක්කම මගෙ හිතේ තීබුන බය නැතිවෙලා ගියා."
"මාව මේ කොහෙද ඉන්නෙ මට ගෙදර යන්න ඕනැ කියල මම ඇඩුවා.ගෑනු කෙනා ට හිනා ගියා. ආයෙ කවදාවත් උබට ගෙදර යන්න වෙන්නෙ නෑ කියලා මට තේ එකක් වත් කරලා දුන්නා.උබ මෙහෙ වැඩ ඉගෙන ගනින් හොදට හිටියොත් උබට හොදයි.දග වැඩ කළොත් හොදටම වදදෙන තැනක් මේක."ගෑනි කිව්වා
එලියෙ මිනිස්සු දෙන්නෙක් හිටියා එක්කෙනෙකුට ගෑනි කිව්වෙ මුදලාලි කියලා.මුදලාලි කිව්වා" ඔන්න දුංකුඩු අම්මාට රාජකාරියක් තියනවා" කියලා
"මම දන්නවා මම දැක්කා කියලා දුංකුඩු අම්මා කිව්වෙ රටක් රාජ්ජයක් ලැබිලා වාගෙ.මොනවද දන්නෙ මොනවද දැක්කෙ?" කියලා මුදලාලි ඇහුවා
"කොල්ලෙක් බෑව නේද අනේ හොදයි.මම බයේ හිටියෙ මේ අවුරුද්දෙත් එකෙක්වත් කප්පදු කරන්න බැරිවෙයි කියලා” දුංකුඩු අම්මා කිව්වා
"තවත් කොල්ලො කීප දෙනෙක්ම ඉන්නබව මම දැක්කා.උන්ට මට මොනවා හරි කියන්න ඕනබව මට තේරුනා.හැන්දෑවෙ මම හිටපු තැනට හොරෙන්ම ආව කොල්ලෙක්.ඌ කිව්වා මට ලගදිම උබව කප්පදු කරනවා කියලා මට ඒක තේරුනේ නෑ.ඌ උගෙ කලිසම පාත් කරල පෙන්නුව උගේ ඇට දෙක නෑ මට පුදුම හිතුනා.ගෑනු කෙනාට උන් කිව්වෙ දුන්කුඩු අම්මා කියලා."
මම හිතුවෙ දුම්කොළ පාවිච්චිය නිසා එහෙම කියනවා කියලා.එදා රෑ දුංකුඩු අම්මා මගෙ කලිසම එහෙම ගලවලා මගෙ දුංකුඩුවාව බැලුවා.
මාව පහුවෙනිදත් වැඩට දැම්මෙ නෑ මටත් කම්මැලි නිසා මාව වැඩට දාන්නෙ නැද්ද කියලා ගෑනිගෙන් ඇහුවා
"බැරියැ ජුන්ඩ එහෙම කැපුවට පස්සෙ" දුංකුඩු අම්මා කිව්වා
ඊට පස්සෙ දවස් දෙක තුනක් යනකම් කොල්ලො කට්ටිය දැක්කෙ නෑ.මිනිස්සු කට්ටියක් වැඩට ඇවිත් හිටියා.උන් පඩියට එන අය.මම උන් ලගට ගියා.උන් එක්ක කතා කළා.මට තේරුන විදියට කොල්ලො අල්ලන් එන්න ඔත්තු බලන එක කරන්නෙත් මුන් තමයි.
දුංකුඩු අම්මා ඒ මිනිස්සු එක්ක බොහොම සුහදව කතා කරනවා.
පහුවෙනිදා පාන්දරම ඇහැරුනා.වෙනදට වඩා කාර්ය බහුලයි වගේ.අවට පරිසරයෙ තිබුනෙ මහ අමුතු දෙයක් සිද්ධවෙන්න යනවා වගේ.මම වැඩට ආපු මිනිස්සු ඉන්න තැනට ගියේ කම්මැලි නිසා.උන් මාව දැක්කාම ටිකක් බිරාන්ත වෙලා වගෙ හිටිය .වෙනද එහෙම නෑ
"අද නම් කොලුවො උබට ජීවිතේට අමතක වෙන්නෙ නැති දෙයක් වෙනවා ."කියලා කිව්වා
මම දැක්කා අපි හිටපු තැනට දුංකුඩු අම්මා එනවා
"අන්න එනවා කොල්ලො හැංගියන් "කියලා එක මිනිහෙක් කිව්වා.
"හැන්ගෙන්නෙ මොකද ඒ දුංකුඩු අම්මානෙ" කියලා මම කිව්වා
දුංකුඩු අම්මා ආවා.ඇවිත් මගෙ අතින් අල්ලගත්තා ඉතාම තදින්.
අර මිනිස්සු දිහා බලලා කිව්වා "උබලත් වරෙල්ලා දැකලා නෑනෙ කොල්ලෙක් කප්පදු කරනවා "කියලා
කිව්වා."මාව මේ කොහෙද ගෙනියන්නෙ "කියලා මම ඇහුවා
"තොගෙ වල්ල කපන්න "දුංකුඩු අම්මා කිව්වා
මාව ඇදගන ගිහින් ගහක් ලග නැවැත්තුවා හුග දෙනෙක් වට වෙලා ඉන්නවා සමහරු පොරකනවා ම්ජ්ගික් පෙන්වනවා වගේමාව ගහට තියා තදින් බෑන්දා කලිසම ගැලෙව්ව.අත් දෙක පස්සට කරලා බැදලාකකුල් දෙකත් දෙපැත්තට කරල තදින් ඇදලා පස්සට කරලා බැන්දා.මට පුදුම වේදනාවක් දැනුනේ.පුංච් පිහියක් අරන් දුංකුඩු අම්මා එනකොට මම බයේ ගල් ගැහුනා.දුංකුඩු අම්මා මගෙ දුංකුඩුව ඇල්ලුව .අල්ලල ටිකක් හුරතල් කරලා ඇට දෙක අල්ල අල්ල ඉදලා එක අතකින් පිහිය අරන් වැඩේට ලෑස්ති වුනා.දුංකුඩු අම්මා මගෙ ඇට දෙක පලන කොට තරු විසි වුනා.කප්පදු කරන අතරෙ මගෙ ජුන්ඩා වර්නනා කරනවා "මූ හොදට හැදෙන එකෙක් කොල්ලන්ගෙ ඇටදෙකෙන් පොඩිකාලෙදි කියන්න පුලුවන් "කියලා කිව්ව.දුංකුඩු අම්මා හිටියෙ පුදුම සතුටකින්.එයා කියනවා මෙහෙම “මම හිතුවෙ මේ අවුරුද්දෙත් එකෙක්වත් කප්පදු කරන්න බැරිවෙයි කියලා ගිය අවුරුද්දෙ එක කප්පදු කිරිල්ලක් නෑ ” කියලා.
."මට ගෙවුන කාලය ගැන තෘප්තියක් තියෙන්නෙ.මට හිතෙනවා මට අම්මලා දෙන්නෙක් ඉන්නවා කියලා.එක්කෙනෙක් තමයි වදපු කිරිදීපු අම්මා .අනික් අම්මා තමයි මාව කප්පදු කරපු දුංකුඩු අම්මා.දුංකුඩු අම්මා මේ වාඩියෙ ඉන්න හැම කොල්ලෙකුටම අම්මා කෙනෙක් තමයි."
"ඕක වැඩිකාලයක් කරන්න ළැබුනෙ නෑ.ඊට පස්සෙ වාඩිය ආන්ඩුවෙන් වැටලුව. මට මතකයි ඒ කාලකන්නි දවස. සද්ද ඇහෙනකොටම මම දර මැස්සෙ හැංගුනා. දුංකුඩු අම්මත් එතනට ආව. අපට වටේ පිටේ සද්ද ඇහුන. රෑ වෙනකම් ඉදල අපි එලියට ආව.අපට යන්න තැනක් තිබුනෙත් නෑ. අපි කැලේට ගියා.
අරමුනක් නැතිව ඔහෙ යනකොට මං දැක්ක ඈත එළියක් තියනව.ලඟට යනකොට ඒක එන්නෙ ගල් ගුහාවකින් බව පෙනුන.අපි ගල්ගුහාවට ඇතුලුවෙලා බලනකොට එක එක පැත්තට දෝනා වල් උමන් තියෙන මහ අපූරු තැනක්. මම එක දෝනාවක් දිගේ ගියා .එහෙම යනකොට දැක්ක ඒකෙ පුංචි සිදුරක් තියනව. මං කොහොමත් ඇට්ටරයනෙ.මං ඒකෙන් රිංගුව .ඒකෙ බෝතලයකුයි පුංචි පොතකුයි තියනව දැක්ක.
එතකොටම ශබ්දයක් ඇහුන
තෝ ඔය බෝතලෙන් බින්දු තුනක් ඔළුවට දාගෙන පොතෙන් පිටු තුනක් ඉරාගෙන පොතයි බෝතලෙයි තුබුන තැනම තියල වර කියල.තොට කවදාවත් මේ ගුහාවෙන් එලියට යන්න බෑ කියල. එදා ඉදන් අද වෙනකම් මම මේ ගුහාවෙ."
මිනිසා තම කතාව අවසන් කර නිහඩ විය.
මිනිසා කියන දේ මාලනීත් ගයානුත් අසා සිටින්නේ දැහැනකට සමවැදුන පරිදිය.එහෙත් ප්‍රේමලතාට සැකයක් ඇතිවිය.
කෝ දුංකුඩු අම්මා ප්‍රේමලතා ඇසුවා.
එවිට ගුහාවාසියා ගොතගහන්නට විය.
ගල්ගුහාවාසියා සහ ලිලිනෝනා රහසින් කතා කරති. ප්‍රේමලතා මේ ගැන මාලිනීටද කිහිපවරක්ම පැවසුවාය. මාලනී මෙය එතරම් ගනනට ගත්තේ නැතත් ප්‍රේමලතා සිටියේ හොද සෝදිසියෙනි. ඇය බොහෝ දිනවල ලිලිනෝනාගේත් ගුහාවාසියාගෙත් කතාබහට රහසින් සවන් දුන්නාය.ගුහාවාසියා පලිහු බෝලයකින් කුමක් හෝ කතා කරයි.එය එහෙට මෙහෙට හරවා බලයි. පුදුමයනම් ලිලීනෝනාද මේ පලිගු බෝලයත් සමග ගනුදෙනු කිරීමය.
අමාවක දින උදාවිය.
පූජාව ආරම්භ විය. ප්‍රේමලතාට පැවරුනේ කඩුවේ කාරියයි.එහෙත් ඇගේ සිතේ වෙන යම් අදහසක් ඇත.
ගුහාවාසියා පලිගු බෝලය ගෙන එය දෙස බලා මන්තර ජපකරන විටම ද්වාරයක් විවර විය.
ප්‍රේමලතා ට පැවරුනේ ගයාන්ගේ ගෙල සිද දැමීමයි .එහෙත් ඇය එකවරම පලිගු බෝලය අතට ගෙන ගුහවාසියාවත් මාලනීවත් ,ගයාන්වත් ලිලීනෝනාවත් ද්වාරය තුලට තල්ලු කළාය.
සිදුවූ අනපේක්ෂිත සිදුවීමෙන් සියල්ලෝම පුදුමයට පත්වී සිටිති.
එක්වරම කඩුව අතට ගත් ප්‍රේමලතා ගුහාවාසියාගේ කොන්ඩෙන් අල්ලාගෙන තර්ජනය කරන්නට වූවාය.
ඇත්ත කියපියවු තොපි කවුද?